ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 6 පි.
  • අප්‍රියෙල් 25–මැයි 1

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රියෙල් 25–මැයි 1
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 6 පි.

අප්‍රියෙල් 25–මැයි 1

යෝබ් 33-37

  • ගීතිකා අංක 50 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 3ක් හෝ අඩුවෙන්)

දේවවචනය නිධානයක්

  • “අවංක යාළුවෙක් දෙන්නේ ගොඩනැංවෙන උපදෙස්”: (විනා. 10යි)

    • යෝබ් 33:1-5—එලිහු යෝබ්ට ගරු කළා (w95 2/15 29 3-5¶)

    • යෝබ් 33:6, 7—එලිහු නිහතමානී, කාරුණික කෙනෙක් (w95 2/15 29 3-5¶)

    • යෝබ් 33:24, 25—උපදෙස් දෙද්දි පවා එලිහු යෝබ්ව දිරිගැන්නුවා (w11 4/1 23 3¶; w09 4/15 4 8¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • යෝබ් 33:24, 25—එලිහු කිව්ව “වන්දිය” මොකක් වෙන්න ඇද්ද? (w11 4/1 23 3-5¶)

    • යෝබ් 34:36—යෝබ්ව පරීක්ෂා කරන්න ඉඩ දුන්නේ කොයි තරම් දුරකටද? අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (w94 11/15 17 10¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන මං ඉගෙනගත්තේ මොනවාද?

    • සතියේ බයිබල් කියවීමෙන් සේවයට අදාළ කරගන්න පුළුවන් කරුණු මොනවාද?

  • බයිබල් කියවීම: යෝබ් 33:1-25 (විනා. 4ක් හෝ අඩුවෙන්)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: 8වෙනි පිටුවේ තියෙන අත්හදා බලන්න යෝජනාව යොදාගෙන 2016 තුන්දින සමුළුවේ ආරාධනා පත්‍රය දෙන්න. (විනා. 2ක් හෝ අඩුවෙන්)

  • නැවත බැලීම: fg 12 පාඩම 4-5¶—ආරාධනා පත්‍රය ගත්ත කෙනෙක්ව නැවත බලන්න යන විදිහ නිරූපණය කරන්න. ඊළඟ වතාවෙත් යන්න මඟ සලසගන්න. (විනා. 4ක් හෝ අඩුවෙන්)

  • බයිබල් පාඩම: jl 11 පාඩම—සමුළුවට එන්න කියලා ශිෂ්‍යයාව දිරිගන්වන්න. (විනා. 6ක් හෝ අඩුවෙන්)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 124

  • “සමුළු සිහිගැන්වීම්”: (විනා. 8යි) කතාවක්. ‘සමුළු සිහිගැන්වීම්’ වීඩියෝ එක ප්ලේ කරන්න. (tv.jw.org/si වෙබ් අඩවියේ වීඩියෝ ඔන් ඩිමාන්ඩ් > අපේ වැඩකටයුතු යටතේ බලන්න.) දවස් 3ටම එන්න දැන්ම සැලසුම් යොදන්න කියලා දිරිගන්වන්න. ආරාධනා පත්‍රය බෙදන්න සභාවෙන් යොදලා තියෙන සැලසුම් ගැනත් කියන්න.

  • සභා අවශ්‍යතා: (විනා. 7යි)

  • සභා බයිබල් පාඩම: ia 14 පරි. 1-13¶ (විනා. 30යි)

  • සාරාංශය සහ ඊළඟ සතියට හැඳින්වීමක් (විනා. 3යි)

  • ගීතිකා අංක 21 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න