ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb16 අප්‍රියෙල් 5 පි.
  • යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!
  • 2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පීඩා මැද යෝබ් දෙවිට විශ්වාසවන්තව හිටියා
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb16 අප්‍රියෙල් 5 පි.

දේවවචනය නිධානයක් | යෝබ් 28-32

යෝබ් විශ්වාසවන්තකම ගැන කදිම ආදර්ශයක්!

යෝබ්ගේ අධිෂ්ඨානය වුණේ සදාචාරය ගැන යෙහෝවා දෙවි දුන්න ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්නයි

31:1

  • තමාගේ ඇස් එක්ක ගිවිසුමක් ඇති කරගත්ත යෝබ් අවධානය දුන්නේ ඔහුගේ භාර්යාවට විතරයි

    යෝබ් සහ ඔහුගේ බිරිඳ

අනිත් අයට සැලකීමේදී යෝබ් හොඳ ආදර්ශයක් වුණා

31:13-15

  • ඔහු නිහතමානී, සාධාරණ, කාරුණික කෙනෙක්. සමාජ මට්ටම හා ආර්ථික තත්වය මොකක් වුණත් හැමෝටම එක වගේ සැලකුවා

    යෝබ් තරුණයෙක් එක්ක කතා කරනවා

යෝබ් තමන් ගැන විතරක් නොහිතුව පරිත්‍යාගශීලී කෙනෙක්

31:16-19

  • අනිත් අයට උදව් කෙරුවා. අවශ්‍යතා ඇති අය ගැන සැලකිලිමත් වුණා

    යෝබ් පුංචි දරුවෙක්ට මිදි පොකුරක් දෙනවා
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න