දෙසැම්බර් 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 86 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 4වෙනි පරි. 1-15 ඡේ. සහ 39වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 ලේකම් 10-14 (විනා. 8යි)
අංක 1: 2 ලේකම් 13:13-22 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවියන්ට අකීකරු වුණ දේවදූතයන් ඉන්නවාද?—w14 9/1 16 පි. (විනා. 5යි)
අංක 3: දේවරාජ්‍යය ඒවා කියලා යාච්ඤා කරන්න ඕන ඇයි?—w14 10/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.”—ක්‍රියා 14:22.
විනා. 10: “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න නම් අපි බොහෝ පීඩාවලට මුහුණ දෙන්න අවශ්‍යයි.” මාසයේ තේමාව මත පදනම් කතාවක්. ක්‍රියා 14:21, 22 සහ 1 පේතෘස් 4:12-14 කියවලා සාකච්ඡා කරන්න. (2014 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ 13 පි. 3-6 ඡේ. බලන්න.) මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ කෙටියෙන් කියන්න. ඊළඟ සතියේ සේවා රැස්වීමට සූදානමක් හැටියට ‘ඔබට නොසැලෙන විශ්වාසයක් තිබෙනවාද?’ කියන වීඩියෝ එක බලන්න කියලා උනන්දු කරන්න.
විනා. 10: පිළිතුරු දෙන්නේ කොහොමද? (කොලො. 4:6) ‘සේවා පාසැල්’ පොතේ 69 පි. 1-3 ඡේ. මත පදනම් කතාවක්. නිරූපණ දෙකක් කරන්න. මුල් එකේදී නිවැසියා තරහෙන් කිව්ව දේකට ප්රචාරකයාත් තදින් පිළිතුරු දෙන නිසා හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. ඊළඟ එකේදී නිවැසියා තරහෙන් කිව්වත් ප්‍රචාරකයා සන්සුන්ව උත්තර දුන්නාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
විනා. 10: “අනාගතවක්තෘ හබක්කුක් අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 74 සහ යාච්ඤාව