නොවැම්බර් 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 17 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 2වෙනි පරි. 13-23 ඡේ. සහ 24වෙනි පිටුවේ පුනරීක්ෂණය (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 26-29 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 29:20-30 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පොළොව සඳහා ඇති අරමුණ ඉටු වෙයිද?—w14 6/1 16 පි. (විනා. 5යි)
අංක 3: අපි යාච්ඤා කරන්න ඕන ඇයි?—w14 7/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘පැළ කළේ මමයි. වතුර වත් කළේ අපොලොස්. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි.’—1 කොරි. 3:6.
විනා. 10: උනන්දුව දක්වන අයට ‘වතුර වත් කරන්න.’ (1 කොරි. 3:6-8) ස්ථාවර පුරෝගාමියෙක්ව සහ ප්රචාරකයෙක්ව කැඳවන්න. නැවත බැලීම් කරන්න ඔවුන් කාලසටහන හදාගෙන තියෙන්නේ කොහොමද? නැවත බැලීම්වලට සූදානම් වෙන්නේ කොහොමද? ඒ කෙනාව හම්බ වෙන එක අමාරු වෙන වෙලාවලදී ඒ අභියෝග ජය ගන්නේ කොහොමද? තියෙන හොඳ අද්දැකීම් මොනවාද?
විනා. 20: “පටිගත කිරීම්වලින් ප්රයෝජන ගමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. වෙබ් අඩවියෙන් ඒවා ගන්න පුළුවන් විදිහ පැහැදිලි කරන්න. පටිගත කිරීමකින් කොටසක් අහන්න සලස්වන්න. කොටුවේ තියෙන අද්දැකීම නිරූපණය කරන්න.
ගීතිකා අංක 108 සහ යාච්ඤාව