නොවැම්බර් 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 48 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 2වෙනි පරි. 1-12 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 21-25 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 23:1-11 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මිනිසුන්ගේ ප්රශ්නවලට විසඳුමක් ගේන්නේ කවුද?—w14 5/1 16 පි. (විනා. 5යි)
අංක 3: පෘථිවිය නිර්මාණය කරලා තියෙන්නේ අරමුණක් ඇතුවද?—w14 6/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘පැළ කළේ මමයි. වතුර වත් කළේ අපොලොස්. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි.’—1 කොරි. 3:6.
විනා. 10: පැළ කළේ මමයි. වතුර වත් කළේ අපොලොස්. නමුත් එය වර්ධනය වුණේ දෙවි නිසයි. මාසයේ තේමාව මත පදනම් කතාවක්. (1 කොරි. 3:6) 1993 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ 20-23 පිටුවල තියෙන කරුණුත් කාලය තියෙන විදිහට ඇතුළත් කරන්න. මේ මාසයේ සේවා රැස්වීමේ සමහර කොටස් මාසයේ තේමාවට අදාළ වෙන විදිහ කෙටියෙන් කියන්න.
විනා. 20: “සේවයේ දක්ෂ වීමට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත දෙන්න.” සාකච්ඡාවක්. නිරූපණ දෙකක් කරන්න. එකක ලිපියේ තියෙන යෝජනාවක් අදාළ කරගන්නවා. අනිත් එකේදී සාර්ථක වුණු තමන්ගෙම ඉදිරිපත් කිරීමක් කරනවා.
ගීතිකා අංක 111 සහ යාච්ඤාව