නොවැම්බර් 2න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 2න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 52 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ 1වෙනි පරි. 14-27 ඡේ. සහ 16වෙනි පිටුවේ පුනරීක්ෂණය (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 16-20 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 17:15-27 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් දැන් මොනවාද කරන්නේ?—w14 4/1 16 පි. (විනා. 5යි)
අංක 3: ඇත්තටම මේ පොළොව පාලනය කරන්නේ කවුද?—w14 5/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘මුල් ඇද, ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.’—කොලො. 2:6, 7.
විනා. 10: නොවැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම අත්හදා බැලීමට යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණ දෙකකින් පෙන්වන්න. ඉන්පසු ඒ යෝජනා මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට හොඳ අධ්‍යයන පුරුදු ඇති කරගන්න ශිෂ්‍යයන්ව පුහුණු කරන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 140 සහ යාච්ඤාව
මතක් කිරීමක්: සභාවට සංගීතය ඇහෙන්න සලස්වන්න. ඊටපස්සේ සභාවේ හැමෝම ගායනා කරන්න.