ඔක්තෝබර් 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 54 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘විශ්වාසය ආදර්ශයක්’ පාලක මණ්ඩලයේ ලිපිය හා හැඳින්වීම 1-15 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 8-11 (විනා. 8යි)
අංක 1: 1 ලේකම් 11:15-25 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස්ගේ මරණය සිහි කරන්න ඕන කොහොමද?—w14 3/1 16 පි. (විනා. 5යි)
අංක 3: යේසුස් අනාගතයේදී මොනවාද කරන්නේ?—w14 4/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘මුල් ඇද, ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම් මත ස්ථිරව පිහිටා සිටින්න.’—කොලො. 2:6, 7.
විනා. 20: “හදවතට කතා කරන්නේ කොහොමද?” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. නිරූපණ දෙකක් කරන්න. ඇගේ දරුවා මැරිලා දැන් ඉන්නේ ස්වර්ගේ කියලා නිවැසියා කියනවා. මුල් එකේදී ප්‍රචාරකයා මැරුණ අයගේ තත්වය පෙන්වන්න දේශනාකාරයා 9:5 කියවනවා. නිවැසියාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි එකේදී ප්‍රචාරකයා ඥානවන්තව නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන කියලා යොහන් 5:28, 29 කියවනවා. නිවැසියාගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
විනා. 10: ලොකු පොඩි සැමට පුළුවන් අනිත් අයට ආදර්ශයක් වෙන්න. (ෆිලි. 3:17; 1 තිමෝ. 4:12) ‘2015 වාර්ෂික පොතේ’ 71 පි. 2 ඡේ. සිට 72 පි. 4 ඡේ. සහ 76-77 පි. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත්ත පාඩම් ගැන සබයෙන් අහන්න.
ගීතිකා අංක 90 සහ යාච්ඤාව