සැප්තැම්බර් 21න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 21න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 68 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 9වෙනි පරි. 22-26 ඡේ. 124වෙනි පිටුවේ කොටුව සහ උපග්‍රන්ථය 249-251 පිටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 19-22 (විනා. 8යි)
අංක 1: 2 රාජාවලිය 20:12-21 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හැම හොඳ කෙනෙක්ම ස්වර්ගයට යනවාද?—w13 11/1 16 පි. (විනා. 5යි)
අංක 3: යේසුස් නැවත පැමිණෙන්නේ ඇයි?—w13 12/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දෙන්න.’—ක්‍රියා 20:24.
විනා. 10: පසුගිය වසරේ අප කළ සේවය. සේවා සංවිධායක ඉදිරිපත් කරන කතාවක්. පසුගිය සේවා වසරේ දේවසේවයේදී ඉටු කළ දේවල් ගැන පවසා සභාවට ප්‍රශංසා කරන්න. නව සේවා වසරේදී දියුණු කරගත හැකි පැත්තක් හෝ දෙකක් පෙන්වලා ඒකට උදව් වෙන යෝජනා ලබා දෙන්න.
විනා. 10: ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක් දීමෙන් ලැබිලා තියෙන ප්‍රතිඵල. ‘2015 වාර්ෂික පොතේ’ 54 පි. 1 ඡේ. සහ 56 පි. 2 ඡේ. සිට 57 පි. 1 ඡේ. සහ 63 පි. 2 ඡේ. සිට 64 පි. 1 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. එක් එක් අද්දැකීම සාකච්ඡා කළාට පස්සේ ඉගෙනගත්ත පාඩම් ගැන අහන්න.
විනා. 10: “ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 81 සහ යාච්ඤාව