අගෝස්තු 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 48 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 8වෙනි පරි. 1-10 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 රාජාවලිය 1-4 (විනා. 8යි)
අංක 1: 2 රාජාවලිය 1:11-18 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විවාහය රැකගන්න පුළුවන් කොහොමද?—w13 9/1 16 පි. (විනා. 5යි)
අංක 3: දෙවිට ළං වෙන්න අපි කරන්න ඕන දේවල්—igw 28 පි. 5 ඡේ.–29 පි. 3 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “මමත් මගේ පවුලේ අයත් යෙහෝවා දෙවිට මිස වෙන කිසිවෙකුට නමස්කාර කරන්නේ නැහැ.”—යොෂු. 24:15.
විනා. 30: “ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හැඳින්වීමට හා අවසානයට මුල් හා අන්තිම ඡේද පාවිච්චි කරන්න.
ගීතිකා අංක 88 සහ යාච්ඤාව