ජූනි 22න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 22න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 32 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 5වෙනි පරි. 16-23 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 රාජාවලිය 1-2 (විනා. 8යි)
අංක 1: 1 රාජාවලිය 1:15-27 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සැබෑ ක්‍රිස්තියානීන් සෑහීමට පත් වෙලා සතුටින් ඉන්නේ ඇයි?—igw 23 පි. 1-3 ඡේ. (විනා. 5යි)
අංක 3: සාමය උදා කරන්න මිනිසුන්ට බැරි ඇයි?—w13 6/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “අතීත දවස් සිහි කරන්න.”—ද්වි. 32:7.
විනා. 15: ප්‍රීති වීමට විශේෂ අවස්ථා. 2012 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ 31-32 පි. 15-19 ඡේද මත පදනම් සාකච්ඡාවක්. ළඟදී එන තුන්දින සමුළුව ගැන උනන්දුව ඇති කරන්න. jw.org වෙබ් අඩවියේ දාලා තියෙන වැඩසටහන බලලා සූදානම් වෙන්න කියලා කියන්න.
විනා. 5: “ආරාධනා කරමු.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. 3වෙනි ඡේදයේදී ආරාධනා පත්‍රය බෙදාහරින විදිහ කෙටියෙන් නිරූපණය කරන්න.
විනා. 10: “තුන්දින සමුළු සිහිගැන්වීම්.” ලේකම් කරන සාකච්ඡාවක්. 2015 තුන්දින සමුළුවේදී අදාළ කරගන්න පුළුවන් බයිබල් ප්‍රතිපත්ති ගැන සලකා බලන්න. නමස්කාර කටයුතු සඳහා රැස් වන විට ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න 2013 අගෝස්තු 3වෙනිදා ලිපියේ දීලා තියෙන උපදෙස් සහ සිහිගැන්වීම්වලින් අදාළ කරුණුත් සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව