අප කළ සේවය
“සමාදානය සොයා එය ලුහුබඳින්න” කියලා චාරිකා සමුළුවෙන් අපි ඉගෙනගත්තා. (1 පේතෘ. 3:11) ඒක අවසන් වුණේ ජනවාරිවලයි. ඒකට ආපු අයගේ එකතුව 8,552යි. අලුත් අය 73දෙනෙක් බව්තීස්ම වුණා. ඒක ලොකු සතුටක්! සහෝදර සහෝදරියන් එක්ක සමාදානයෙන් ඉන්න ඔබ දිගටම වෑයම් කරනවාද?—මතෙ. 5:23, 24.