ජූනි 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 86 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” උපග්‍රන්ථය 239-242 පිටු (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 2 සාමුවෙල් 16-18 (විනා. 8යි)
අංක 1: 2 සාමුවෙල් 17:14-20 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බයිබලේ තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?—w13 4/1 16 පි. (විනා. 5යි)
අංක 3: මුදල් ගැන බයිබලයේ කියන්නේ මොනවාද?—igw 21 පි. 1-4 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: හැම තරාතිරමකම ඉන්න අයට සත්‍යය ගැන නිවැරදි දැනුමක් ලබා දෙන්න.—1 තිමෝ. 2:3, 4.
විනා. 10: ජූනි මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක්ට සාක්ෂි දරන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන පැවසීමටත් ආරාධනා කරන්න.
ගීතිකා අංක 25 සහ යාච්ඤාව