මාර්තු 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 72 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
“දෙවිගේ ප්‍රේමය” 1වෙනි පරි. 10-18 ඡේ. සහ 15වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: 1 සාමුවෙල් 10-13 (විනා. 8යි)
අංක 1: 1 සාමුවෙල් 11:1-10 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අප ජීවත් වන කාලය ගැන බයිබලයේ කලින්ම කියා තිබුණු දේවල් මොනවාද?—igw 12 පි. 1-4 ඡේ. (විනා. 5යි)
අංක 3: යක්ෂයාගේ ආරම්භය මොකක්ද?—w13 2/1 16 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: ‘ඕනෑම යහපත් ක්‍රියාවක් කරන්න සූදානම් වෙලා ඉන්න.’—තීත. 3:1.
විනා. 30: “සේවයට සූදානම් කරන ක්ෂේත්‍ර සේවා රැස්වීම්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 32 සහ යාච්ඤාව