ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/15 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2015 අපගේ රාජ්‍ය සේවාව
2015 අපගේ රාජ්‍ය සේවාව
km 2/15 4 පි.

නිවේදන

◼ පෙබරවාරි: ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ හෝ ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරාවලින් එකක්. මාර්තු සහ අප්‍රියෙල්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරා. මැයි: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත. නැත්නම් ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?’ හෝ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්.

◼ 2015 සිහි කිරීමේ කාලයේදී දෙන විශේෂ බයිබල් දේශනයේ මාතෘකාව “එක්සත් පවුලක් ගැන දෙවිගේ පොරොන්දුව” යන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න