පෙබරවාරි 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘දේවකැමැත්ත කරන්න’ 14-16 පාඩම් (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: විනිශ්චයකරුවෝ 11-14 (විනා. 8යි)
අංක 1: විනිශ්චයකරුවෝ 13:15-25 (විනා. 3ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: කීකරු වෙන්න ඉගෙනගන්න—w12 6/1 30-31 පි. (විනා. 5යි)
අංක 3: බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යානුකූලව නිවැරදිද?—igw 7 පි. 1-3 ඡේ. (විනා. 5යි)
සේවා රැස්වීම:
මාසයේ තේමාව: “යහපත් ක්‍රියා කිරීමට උද්යෝගයෙන්” ඉන්න.—තීත. 2:14.
විනා. 15: “‘යහපත් ක්‍රියා කරන්න උද්යෝගයෙන්’ ඉන්න ඕන ඇයි?” සාකච්ඡාවක්. 2002 ජූනි 1 ‘මුරටැඹ’ සඟරාවේ 23 පි. 17-19 ඡේ. තියෙන කරුණුත් ඇතුළත් කරන්න.
විනා. 15: “සේවයේ දක්ෂ වීමට ඉන්ටකොම්වලින් සාක්ෂි දරන්න.” සාකච්ඡාවක්. සඳහන් කරලා තියෙන අද්දැකීම් ඇතුළත් කරන්න. මීට කලින් ඉන්ටකොම් එකෙන් සාක්ෂි දරලා ලැබුණ හොඳ ප්‍රතිචාර ගැන සබයෙන් අහන්න. යෝජනා අදාළ කරගන්න විදිහ කෙටියෙන් නිරූපණය කරන්න. එහෙම නැත්නම් 2013 දෙසැම්බර් ‘රාජ්‍ය සේවාවේ’ “මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීම” යන ලිපියේ 5-6 පිටුවල තියෙන 6-9 ඡේදවල ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ඒ සම්බන්ධයෙන් සභාවෙන් කරලා තියෙන සැලසුම් ගැන කියන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැනත් සඳහන් කරන්න.
ගීතිකා අංක 33 සහ යාච්ඤාව