දෙසැම්බර් 1න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 1න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 109 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 14වෙනි පරි. 14-19 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 32-34 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 32:22-35 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: හැමෝම ඇයට ආදරය කළා—w11 8/1 14, 15 පි. (විනා. 5යි)
අංක 3: “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබටත් ලැබෙයි”—w13 4/1 11 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: දෙසැම්බර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මේ පිටුවේ තියෙන යෝජනා 3 නිරූපණය කරන්න. හැම නිරූපණයකින්ම පස්සේ ප්‍රදේශයේ ඉන්න සමහර අයට ඒ එක් එක් නිරූපණය ගැළපෙන විදිහ ගැන සබයෙන් අහන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට නිවැසියා ගැන සැලකිලිමත් වෙන්න” කියන ලිපියේ කරුණු අදාළ කරගැනීමෙන් ලැබුව ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 119 සහ යාච්ඤාව