ඔක්තෝබර් 6න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ඔක්තෝබර් 6න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 51 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 12වෙනි පරි. 14-19 ඡේ. සහ 198වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ද්විතීය කතාව 1-3 (විනා. 10යි)
අංක 1: ද්විතීය කතාව 2:16-30 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සුළු දේත් අගය කරන දෙවි—w12 5/1 31 පි. (විනා. 5යි)
අංක 3: ‘දෙවි මාගේ දුකට පිහිට වන බව මට ස්ථිරයි’—w12 6/1 14 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: ඔක්තෝබර් මාසයේ සඟරා ඉදිරිපත් කිරීම. සාකච්ඡාවක්. මුලින්ම මේ පිටුවේ තියෙන යෝජනා යොදාගෙන සඟරා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න. ඉන්පසු ඒ යෝජනා දෙක මුල සිට අග දක්වා හොඳින් සලකා බලන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: ප්‍රතිඵල මොනවාද? සාකච්ඡාවක්. “සේවයේ දක්ෂ වීමට ආපහු යන්න මඟ සලසගන්න” යන ලිපියේ තිබුණ මඟ පෙන්වීම් අදාළ කරගැනීමෙන් ලැබුණ ප්‍රයෝජන ගැන අහන්න. ලැබුණ හොඳ අද්දැකීම් ගැන සබයෙන් අහන්න.
ගීතිකා අංක 83 සහ යාච්ඤාව