නිවේදන
◼ අගෝස්තු: ‘අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?’ කියන විශේෂ පත්‍රිකාව. ඒක කෙටි කාලෙකින් බෙදාහැරියා නම් ජූලි මාසයේ ඉදිරිපත් කළ සඟරාම දෙන්න. සැප්තැම්බර් සහ ඔක්තෝබර්: ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’. නොවැම්බර්: ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත හෝ ‘බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?’ ‘අනාගතයේදී මොනවා වෙයිද?’ ‘පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?’ ‘මේ ලෝකය පාලනය කරන්නේ කවුද?’ ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ හා ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ යන පත්‍රිකාවලින් එකක්. මේ පත්‍රිකා පාවිච්චි කරලා බයිබල් පාඩමක් පටන්ගන්න උත්සාහ කරන්න.