1914-2014 දේවරාජ්‍යයේ පාලනය සියවස සපුරයි!
යේසුස් රජකම් කරන්න පටන් අරන් මේ අවුරුද්දට අවුරුදු 100යි! ජේ. එෆ්. රදෆර්ඩ් 1922දී මෙහෙම කිව්වා. ‘යේසුස් රජ ලෙස පාලනය කරනවා. ඒ නිසා රජු හා ඔහුගේ රාජ්‍යය ගැන ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න!’ ඒ වචන තවමත් අපි තුළ ඇති කරන්නේ උද්යෝගයක්. අපේ වෙබ් අඩවියෙන් දේවරාජ්‍යය ගැන අනිත් අයට දන්වන්න උපරිම උත්සාහයක් දරලා මේ මාසය ඉතිහාසගත මාසයක් කරමු.