ජූලි 28න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 28න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 70 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 9වෙනි පරි. 14-19 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ගණන් කතාව 1-3 (විනා. 10යි)
අංක 1: ගණන් කතාව 3:21-38 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස් කීකරුකම ඉගෙනගත්තා—w10 4/1 30, 31 පි. (විනා. 5යි)
අංක 3: මහලු අය තරුණ වෙන කාලයක්—w11 4/1 23 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 10: පාසැලෙන් එන අභියෝගවලට මුහුණ දෙන්න ඔබ සූදානම්ද? සාකච්ඡාවක්. දරුවන් පාසැලේදී මුහුණ දෙන අභියෝග ගැන සබයෙන් අහන්න. අපේ වෙබ් අඩවියේ හා ප්රකාශනවල තියෙන තොරතුරු යොදාගෙන දරුවන්ව සූදානම් කරන්න දෙමව්පියන්ට පුළුවන් විදිහ පැහැදිලි කරන්න. (1 පේතෘ. 3:15) වැඩියෙන්ම මුහුණ දෙන අභියෝගයක් හෝ දෙකක් තෝරගෙන ඒ යටතේ තියෙන වටිනා තොරතුරු කීපයක් ගැන කියන්න. පාසැලේදී සාක්ෂියක් දෙන්න පුළුවන් වුණ විදිහ ගැන සබයෙන් අහන්න.
විනා. 10: ලේකම් එක්ක සාකච්ඡාවක්. ඔබේ පැවරුමට ඇතුළත් මොනවාද? නිවැරදිව වගේම වෙලාවට සභාවේ සේවා වාර්තාව සකස් කරන්න නම් කණ්ඩායම් භාර වැඩිමහල්ලන්ට සහ ප්‍රචාරකයන්ට කරන්න පුළුවන් මොනවාද? අවශ්‍ය දිරිගැන්වීම් ලබා දෙන්න වැඩිමහල්ලන්ට, චාරිකා සේවකට සහ ශාඛා කාර්යාලයට නිවැරදි වාර්තාවක් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
විනා. 10: “අනාගතවක්තෘ ශෙපනියා අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 135 සහ යාච්ඤාව