ජූනි 23න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 23න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 6 සහ යාච්ඤාව
සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 8වෙනි පරි. 1-7 ඡේ. (විනා. 30යි)
සේවා පාසැල:
බයිබල් කියවීම: ලෙවී කතාව 10-13 (විනා. 10යි)
අංක 1: ලෙවී කතාව 12:1–13:8 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ‘යාච්ඤා අසන තැනැත්තාණන්’—w10 10/1 23 පි. (විනා. 5යි)
අංක 3: යෙරෙමියා සේවය අත්හැරියේ නැහැ—w09 12/1 24, 25 පි. (විනා. 5යි)
සේවා රැස්වීම:
විනා. 30: “‘යොවුන් සිතේ ගැටලු - හොඳ මිතුරන් හොයාගන්නේ කොහොමද?’” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. කෙටි හැඳින්වීමක් හා අවසානයක් සඳහා මුල් සහ අවසන් ඡේදවල තොරතුරු යොදාගන්න.
ගීතිකා අංක 89 සහ යාච්ඤාව