මාර්තු 24න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 24න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 52 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 4වෙනි පරි. 1-8 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 47-50 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 48:17–49:7 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: පියා නැති දරුවන්ට පියෙක්—w09 4/1 31 පි. (විනා. 5යි)
අංක 3: යෙහෝවා දෙවියනි ඔබ කවුද?—w09 5/1 18 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නෙහෙමියා අපිට ආදර්ශයක්. සාකච්ඡාවක්. ශුභාරංචිය දේශනා කරන්න, නෙහෙමියාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා අහන්න.
විනා. 10: බලපෑමෙන් යුතුව ප්රශ්න යොදාගැනීම, 1වෙනි කොටස. ‘සේවා පාසැල්’ පොතේ 236 පි.-237 පි. 2 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. එක් කරුණක් කාවැද්දීමට කෙටි නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 4:1-11 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 6 සහ යාච්ඤාව