පෙබරවාරි 17න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 17න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 32 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘යෙරෙමියා’ 2වෙනි පරි. 14-19 ඡේ. සහ 33වෙනි පිටුවේ කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: උත්පත්ති 29-31 (විනා. 10යි)
අංක 1: උත්පත්ති 29:21-35 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: “දෙවිව අනුකරණය කරන්න”—w08 10/1 15 පි. (විනා. 5යි)
අංක 3: යුක්තිසහගත දෙවි කෙනෙක්—w08 11/1 10 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: සේවයේදී උණුසුම් හැඟීමකින් කතා කරන්න. ‘සේවා පාසැල්’ පොතේ 118 පි. 1 ඡේ.-119 පි. 5 ඡේ. මත පදනම් සාකච්ඡාවක්.
විනා. 5: දේවසේවයේදී ඔබ අපේ වෙබ් අඩවිය යොදාගන්නවාද? සාකච්ඡාවක්. සේවයේදී jw.org වෙබ් අඩවිය යොදාගැනීමෙන් ලැබුණු හොඳ අද්දැකීම් සබයෙන් අහන්න. ලැබෙන හැම අවස්ථාවකදීම jw.org වෙබ් අඩවිය ගැන අනිත් අයට කියන්න කියලා දිරිගන්වන්න.
විනා. 15: “සිහි කිරීමේ කාලයේ ප්රීතිය වැඩි කරගන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. අසනීපෙන් හිටියත් කාර්යබහුල වුණත් සහායක පුරෝගාමි සේවය කරන්න අදහස් කරගෙන ඉන්න අය මොන වගේ සැලසුම් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවාද කියලා අහන්න. 3වෙනි ඡේදය සාකච්ඡා කරන විට මාර්තු, අප්රියෙල් සහ මැයි මාසවල සේවය සඳහා යොදා ඇති සැලසුම් ගැන සේවා සංවිධායකගෙන් විමසන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව