ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/13 7 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2013 අපගේ රාජ්‍ය සේවාව
2013 අපගේ රාජ්‍ය සේවාව
km 12/13 7 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2013 දෙසැම්බර් 30න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

1. බලයලත් නිලධාරීන් සමඟ කටයුතු කිරීමේදී මෘදුකම පෙන්වන්න අපට උදව් වෙන්නේ මොකක්ද? (තීත. 3:2) [නොවැ. 4, w03 4/1 25 පි. 18-19 ඡේ.]

2. ෆිලෙමොන් 4, 5 සහ 7හි සඳහන්, පාවුල් ෆිලෙමොන්ට ලියා යැවූ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? [නොවැ. 4, w08 10/15 31 පි. 1, 2 ඡේ.; w92 9/15 25 පි. 2 ඡේ.]

3. අපි කොහොමද දෙවි මෙන් විවේක ගන්නේ? (හෙබ්‍රෙ. 4:9-11) [නොවැ. 11, w11 7/15 28 පි. 16, 17 ඡේ.]

4. සාමුවෙල් සහ අනිකුත් අනාගතවක්තෘවරුන් හා විනිශ්චයකරුවන්ගෙන් “ධර්මිෂ්ඨකමින්” ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (හෙබ්‍රෙ. 11:32, 33) [නොවැ. 18, w11 1/1 25 පි. 5 ඡේ., 26 පි. 1 ඡේ.]

5. “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව තිබෙන කෙනෙකු තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය. එසේම ඔහු සාමකාමීය” කියා යාකොබ් පැවසුවේ ඇයි? (යාකො. 3:17) [නොවැ. 25, w11 8/15 30-31 පි. 15 ඡේ.]

6. ශුභාරංචිය ප්‍රකාශ කරනු ලැබූ “මිය ගොස් සිටි අය” කවුද? (1 පේතෘ. 4:6) [දෙසැ. 2, w08 11/15 21 පි. 5 ඡේ.]

7. 1 යොහන් 2:7, 8හි යොහන් සඳහන් කරන “පැරණි” හා “අලුත්” ආඥාව කුමක්ද? [දෙසැ. 9, w08 12/15 27 පි. 6 ඡේ.]

8. “ඇල්ෆා හා ඔමේගා” සහ “පළමුවෙනියා සහ අන්තිමයා” යන පදවියෙන් අමතන්නේ කාවද? (එළි. 1:8, 17) [දෙසැ. 16, w09 1/15 30 පි. 6 ඡේ.]

9. අභිෂේක ලත් අය “මුද්‍රා” කර ඇති අදියර දෙක මොනවාද? (එළි. 7:3) [දෙසැ. 23, w07 1/1 31 පි. 2 ඡේ.]

10. දේවරාජ්‍යය මගින් පොරොන්දු වී ඇති ආශීර්වාද අනිවාර්යයෙන්ම ලැබෙයි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැන සිටීම අපට කෙසේ බලපෑ යුතුද? (එළි. 21:5, 6) [දෙසැ. 30, re 303 පි. 9 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න