නොවැම්බර් 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 23 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 26වෙනි පරි. 9-15 ඡේ. සහ 238වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: හෙබ්‍රෙව් 9-13 (විනා. 10යි)
අංක 1: හෙබ්‍රෙව් 10:19-39 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සතුට හා සැනසුම ලැබෙන්නේ කවදාද?—ph 27-28 පි. 2 ඡේ. (විනා. 5යි)
අංක 3: අනිත් අයව සනසන්න පුළුවන් කොහොමද?—රෝම 15:4; 2 කොරි. 1:3, 4 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. සාකච්ඡාවක්. ඉන්පසු ‘රාජ්‍ය ආරංචි’ අංක 38 බෙදාහැරීම සම්බන්ධව ලබා ඇති සාර්ථකත්වය ගැන සඳහන් කරන්න.
විනා. 10: “අද අපි ආවේ . . . ” සාකච්ඡාවක්. ඉන්පසු දෙසැම්බර් මාසයේ ඉදිරිපත් කිරීම් සඳහන් කර ලිපියේ සඳහන් යෝජනා යොදාගෙන නිරූපණයක් හෝ දෙකක් ඉදිරිපත් කරන්න.
විනා. 10: යෙහෝවා දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා. (1 යොහන් 3:22) 2006 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 30 පි. 13 ඡේ. සහ 31 පි. 17 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් දේ ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 56 සහ යාච්ඤාව