නොවැම්බර් 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 6 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
‘සාක්ෂියක් දෙමු’ 26වෙනි පරි. 1-8 ඡේ. සහ 234වෙනි පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: හෙබ්‍රෙව් 1-8 (විනා.10යි)
අංක 1: හෙබ්‍රෙව් 4:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අපිට “ස්වර්ගයෙන් පැමිණෙන ප්‍රඥාව” තියෙනවා කියලා පෙන්වන්නේ කොහොමද?—යාකො. 3:17, 18 (විනා. 5යි)
අංක 3: දෙවිගේ අරමුණ වෙනස් වෙලා නැහැ—ph 26 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අන් අය වෙනුවෙන් අපිට කළ හැකි දේ. 2013 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ 8-9 පිටු මත වැඩිමහල්ලෙක් විසින් දෙන කතාවක්.
විනා. 10: බය නැති කරගන්නේ කොහොමද? සාකච්ඡාව ගොඩනැඟීමට මේ ප්‍රශ්න යොදාගන්න. (1) නොදන්න කෙනෙක්ට කතා කිරීමට ඇති බයෙන් මිදෙන්න යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? (2) හොඳින් සූදානම් වීම, නිර්භීතව කතා කරන්න උදව් වෙන්නේ කොහොමද? (3) චාරිකා සේවක සමඟ සේවයේ යන්න බය නොවිය යුත්තේ ඇයි? (4) වැඩි වැඩියෙන් දේශනා සේවයේ හවුල් වීම, බය අඩු කරගන්න උදව් වෙන්නේ කොහොමද? (5) බය නැති කරගන්න ඔබට උදව් වුණේ මොනවාද?
විනා. 10: “අනාගතවක්තෘ හොෂෙයා අපිට ආදර්ශයක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 113 සහ යාච්ඤාව