නිවේදන
◼ සැප්තැම්බර් සහ ඔක්තෝබර්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. නොවැම්බර් සහ දෙසැම්බර්: බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත හෝ ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?, පවුල් ජීවිතය භුක්ති විඳින්න හෝ සිතට සහනයක් යන පත්‍රිකාවලින් එකක් දෙන්න.
◼ වර්ෂ 2014 සිහි කිරීමේ කාලයේ ඉදිරිපත් කරන විශේෂ බයිබල් දේශනය අප්‍රියෙල් 21න් පටන්ගන්නා සතිය තුළ පැවැත්වෙයි. දේශනයේ තේමාව පසුව දැනුම් දෙනු ලැබේ. යම් සභාවක ඒ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත සතියේ චාරිකා සේවකගේ පැමිණීම හෝ සමුළුවක් පැවැත්වීමට නියමිතයි නම් එය ඊළඟ සතියට කල් දැමිය හැකියි. අප්‍රියෙල් 21ට කලින් විශේෂ දේශනය ඉදිරිපත් නොකළ යුතුයි.