සැප්තැම්බර් 30න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 30න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 43 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 24වන පරි. 1-9 ඡේ. සහ 221වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගලාති 1-6 (විනා. 10යි)
අංක 1: ගලාති 1:18–2:10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: දෙවිව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? (මතෙ. 7:12)—ph 19, 20 පි. (විනා. 5යි)
අංක 3: යෙහෝවා දෙවි අපේ නමස්කාරය ලබන්න තරම් වටින්නේ ඇයි?—එළි. 4:11 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “උදව් කරන්න කැමතිද?” සාකච්ඡාවක්. පසුව ඔක්තෝබර් මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න.
විනා. 10: ශුභාරංචිය දේශනා කළ හැකි ක්රම—වෙනත් භාෂාවක් කතා කරන අයට සාක්ෂි දැරීම. 2007 පෙබරවාරි රාජ්ය සේවාවේ 6වෙනි සහ 7වෙනි පිටු මත පදනම් සාකච්ඡාවක්. නිරූපණයක් ඇතුළත් කරන්න.
විනා. 10: කනස්සලු වෙන්න එපා. (මතෙව් 6:31-33) වර්ෂ 2011 මාර්තු 15 මුරටැඹ සඟරාවේ 14වෙනි පිටුවේ 11වෙනි ඡේදයේ සිට 16වෙනි ඡේදය දක්වා පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 40 සහ යාච්ඤාව