සැප්තැම්බර් 9න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
සැප්තැම්බර් 9න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 116 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 23වන පරි. 1-8 ඡේ. සහ 205වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: 1 කොරින්ති 10-16 (විනා. 10යි)
අංක 1: 1 කොරින්ති 14:7-25 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: වැරදි කරපු කෙනෙක්ට දෙවිගේ ‘අනුමැතිය දිනාගන්න’ පුළුවන් කොහොමද?—2 ලේක. 33:12, 13; යෙසා. 55:6, 7 (විනා. 5යි)
අංක 3: රෝම 1:20 පැහැදිලි කරලා දෙන්නේ කොහොමද?—ph 17 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?—1වෙනි කොටස. යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද? යන පත්රිකාවේ 1-9 දක්වා ඡේද මත පදනම් කතාවක්. දේවරාජ්යයට මුල් තැන දෙන යෞවනයන්ව අගය කරන්න.
විනා. 10: සැබෑ දෙවියන්ගෙන් ප්රීතිමත් පණිවිඩයක්! යන සඟරාව ඉදිරිපත් කිරීමෙන් ලද අද්දැකීම්. සාකච්ඡාවක්. බයිබල් පාඩමක් ආරම්භ කිරීමට මෙම සඟරාව යොදාගැනීමෙන් ලද අද්දැකීම් ගැන සබයෙන් අසන්න. කලින් සඟරා ලබාගත් කෙනෙක්ව නැවත බලන්න යද්දී මෙම සඟරාව යොදාගන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න.—2013 මාර්තු රාජ්ය සේවාවේ 13වෙනි පිටුව බලන්න.
විනා. 10: “අනාගතවක්තෘ ආමොස් අපිට ආදර්ශයක්!” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 96 සහ යාච්ඤාව