අගෝස්තු 12න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 12න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 103 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 21වන පරි. 14-22 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: රෝම 5-8 (විනා. 10යි)
අංක 1: රෝම 6:21–7:12 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: විශ්වාස කළ හැකි පොරොන්දු—ph 12, 13 පි. (විනා. 5යි)
අංක 3: නමස්කාරයට මුල් තැන නොදී මුදල් හම්බ කිරීමට මුල් තැන දීම භයානක ඇයි?—මතෙ. 6:33; 1 තිමෝ. 6:10 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: “දෙවිගේ වචනය ඉගැන්වීමට ප්රයෝජනවත්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙදින චාරිකා සමුළුව පවත්වන දිනය දන්නවා නම් එය සබයට කියන්න.
විනා. 10: දළසටහනක් භාවිත කරන අයුරු. සේවා පාසැල් පොතේ 166වෙනි පිටුවේ පස්වෙනි ඡේදයේ සිට 168වෙනි පිටුවේ පළවෙනි ඡේදය දක්වා තොරතුරු මත පදනම් කතාවක්.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. ක්රියා 8:26-31 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තාව සේවයට උපකාරවත් වන විදිහ සාකච්ඡා කරන්න.
ගීතිකා අංක 61 සහ යාච්ඤාව