අප කළ සේවය
වර්ෂ 2013 මාර්තු පළවෙනිදා සිට අලුතින් සභා පහක් ආරම්භ වුණා. බංගදෙනිය, තලවිල, කූමාන්කුලම්, ඉලවන්කුලම් සහ පේසාලේ ඒ සභා පහයි. දැන් ශ්‍රී ලංකාවේ තිබෙන මුළු සභා ගණන 97යි! යෙහෝවා දෙවිගේ ආශීර්වාදයෙන් සියලුදෙනාගේ විශ්වාසය ශක්තිමත් වෙලා සභා ගණන වැඩි වෙද්දී අපේ හිතට දැනෙන්නේ ලොකු සතුටක්.—ක්‍රියා 16:5.