ජූනි 10න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 10න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 8 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 18වන පරි. 19-24 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ක්රියා 1-4 (විනා. 10යි)
අංක 1: ක්රියා 1:15–2:4 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ප්රශ්න ගැටලු තියෙන අයට උදව් කරන්නේ කොහොමද?—ph 3, 4 පි. (විනා. 5යි)
අංක 3: හුඟක් අය හිතන විදිහ විෂ සහිත වාතයට සමාන කරන්න පුළුවන් ඇයි?—එෆී. 2:1, 2 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: දෘෂ්ටි සම්බන්ධය වැදගත් ඇයි? සේවා පාසැල පොතේ 124වෙනි පිටුවේ පළවෙනි ඡේදයේ සිට 125වෙනි පිටුවේ තුන්වෙනි ඡේදය දක්වා පදනම් කරගත් කතාවක්. ප්රචාරකයෙක් සේවයේදී නිවැසියාගේ මුහුණ නොබලා කතා කරන විදිහ මුලින්ම කෙටියෙන් නිරූපණය කරන්න. ඊළඟට හොඳින් මුහුණ බලා කතා කරන විදිහ නිරූපණය කරන්න.
විනා. 10: පහුගිය මාසවල කළ සේවය. ලේකම් සභාව සමඟ කරන සාකච්ඡාවක්. සිහි කිරීමේ කාලයේදී සභාව කරපු සේවය අගය කරන්න. ආරාධනා පත් බෙදා දීමේදී සහ සහායක පුරෝගාමි සේවය කරද්දී ලබපු දිරිගන්වනසුලු අද්දැකීම් කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: “තත්වයට අනුව වෙනස් වෙන්න ඔබ කැමතිද?” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 74 සහ යාච්ඤාව