මාර්තු 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 98 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 15වන පරි. 137වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 4-6 (විනා. 10යි)
අංක 1: ලූක් 4:22-39 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: නිර්මාණයක්ද?—සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? සඟරාව 16, 17 පි. (විනා. 5යි)
අංක 3: යේසුස් මරණයෙන් නැඟිටුවනු ලැබූ බවට සාක්ෂි මොනවාද?—1 කොරි. 15:3-7 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: මාසයේ පළමු සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කරමු. 14වන පිටුවේ ඇති යෝජනාව පාවිච්චි කරලා අප්රියෙල් මාසයේ පළවෙනි සෙනසුරාදා බයිබල් පාඩමක් ආරම්භ කළ හැකි ආකාරය නිරූපණය කරන්න. එදාට සේවයේ හවුල් වෙන්න හැමෝටම දිරිගන්වන්න.
විනා. 25: “සැබෑ දෙවියන්ගෙන් ප්රීතිමත් පණිවිඩයක්!” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. හයවන ඡේදය සාකච්ඡා කරද්දී නිරූපණ දෙකක් කරන්න.
ගීතිකා අංක 97 සහ යාච්ඤාව