මාර්තු 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 53 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 15වන පරි. 8-12 ඡේ. සහ 134වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ලූක් 1-3 (විනා. 10යි)
අංක 1: ලූක් 1:24-45 (විනා.4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සිහි කිරීමේදී රොටි කෑම සහ වයින් පානය කිරීම කළ යුත්තේ කවුද?—මු12 3/1 17 පි. (විනා. 5යි)
අංක 3: සිහි කිරීම වසරකට කී සැරයක් පැවැත්විය යුතුද? ඒ කවදාද?—මු11 2/1 21, 22 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 12: “සාදරෙන් පිළිගනිමු!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ප්‍රචාරකයෙක් අමුත්තෙක්ව පිළිගන්න මුල් පියවර ගන්න විදිහත් වැඩසටහනෙන් පසු ඒ කෙනාගේ උනන්දුව වැඩි කරන්න සැලසුම් කරන විදිහත් වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 18: “දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. ප්‍රචාරකයෙක් එහි ඇති එක් පාඩමක් ශිෂ්‍යයෙක් සමඟ සාකච්ඡා කරන විදිහ විනාඩි හතක නිරූපණයකින් පෙන්වන්න.
ගීතිකා අංක 20 සහ යාච්ඤාව