මාර්තු 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 118 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 15වන පරි. 1-7 ඡේ. සහ 132වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: මාක් 13-16 (විනා. 10යි)
අංක 1: මාක් 14:22-42 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යේසුස්ගේ මරණය සිහි කිරීමට හේතු—මු03 2/15 13 පි. 5, 6 ඡේ. (විනා. 5යි)
අංක 3: රොටි සහ වයින්වලින් නියෝජනය වෙන්නේ මොකක්ද?—මු03 2/15 14, 15 පි. 13-18 ඡේ. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 10:7-10 සහ ලූක් 10:1-4 කියවීමට සැලසුම් කරන්න. ඒ වාර්තා සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 10: ඔබේ සේවය පුළුල් කළ හැකි ආකාර—1වෙනි කොටස. වර්ෂ 2007 මාර්තු රාජ්ය සේවාවේ හතරවන සහ පස්වන පිටු (අතිරේකය) මත පදනම් සාකච්ඡාවක්. සේවය පුළුල් කිරීමට වෙනත් ප්රදේශයකට ගිය හෝ අලුත් භාෂාවක් ඉගෙනගත් ප්රචාරකයෙකුව හෝ දෙදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. ඔවුන්ට තිබූ අභියෝග මොනවද? ඔවුන්ගේ පවුලේ අයගෙන් සහ සභාවේ අයගෙන් ලැබුණේ මොන වගේ සහයෝගයක්ද? ලැබුණු ආශීර්වාද මොනවද?
විනා. 10: “සිහි කිරීමට සතුටින් සූදානම් වෙමු.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. සිහි කිරීම සඳහා සභාවේ කර ඇති සැලසුම් ගැන කියන්න. ආරාධනා පත් බෙදා දීමෙන් ලැබුණු සාර්ථක ප්රතිඵල ගැන කියන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව