පෙබරවාරි 18න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 18න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 43 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 14වන පරි. 1-5 ඡේ. සහ 126වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: මාක් 1-4 (විනා. 10යි)
අංක 1: මාක් 2:18–3:6 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මුල් නිර්මාණය කාගෙද?—මුහුදුළිහිණියාගේ අත්තටු සහ පාද—සියල්ල ඇති වුණේ අහම්බෙන්ද සඟරාව 12, 13 පි. (විනා. 5යි)
අංක 3: පාවුල් 1 කොරින්ති 7:29-31 දක්වා දුන් උපදෙසේ තේරුම මොකක්ද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: නොසැලුණු දානියෙල්. වර්ෂ 2008 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 23වන පිටුව මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගත් පාඩම් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න.
විනා. 15: “සිහි කිරීමට ආරාධනා කරන්නේ මාර්තු පළවෙනිදා ඉඳන්.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. සබයේ සිටින හැම ප්රචාරකයෙක්ටම පත්රිකාවක් දී එහි ඇති දේ සාකච්ඡා කරන්න. දෙවන ඡේදයේදී සේවා සංවිධායකගෙන් ප්රදේශය ආවරණය කිරීමට ගෙන තිබෙන සැලසුම් ගැන අහන්න. තුන්වන ඡේදයේදී පත්රිකාව දෙන විදිහ ගැන අවසාන පිටුවේ ඇති යෝජනාව නිරූපණය කරන්න.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව