ජනවාරි 14න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 14න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 131 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 12වන පරි. 9-13 ඡේ. සහ 109වන පිටුවේ ඇති කොටුව (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: මතෙව් 7-11 (විනා. 10යි)
අංක 1: මතෙව් 10:24-42 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: කිසි වැදගැම්මකට නැති දේවල් පසුපස නොයා ඥානවන්ත වන්න—1 සාමු. 12:21; හිතෝ. 23:4, 5 (විනා. 5යි)
අංක 3: සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?—ද්විත්ව ආරක්ෂක වළලු—සියල්ල ඇති වුණේ අහම්බෙන්ද සඟරාව 6-7 පි. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: ප්රායෝගික උපකාරය දෙන්න. සේවා පාසැල් පොතේ 188වෙනි පිටුවේ හතරවෙනි ඡේදයේ සිට 189වෙනි පිටුවේ හතරවෙනි ඡේදය දක්වා තොරුතුරු මත පදනම් සාකච්ඡාවක්. අන් අය තමන් ගැන උනන්දුවක් දක්වපු නිසා දියුණු වෙන්න පුළුවන් වුණ කෙනෙක්ව කෙටි සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න.
විනා. 10: අප ඉගෙනගන්නේ කුමක්ද? සාකච්ඡාවක්. මතෙව් 4:1-11 දක්වා කියවීමට සැලසුම් කරන්න. එම වාර්තාව සේවය සඳහා උපකාරවත් වෙන විදිහ සාකච්ඡා කරන්න.
විනා. 10: “සම්පූර්ණ සාක්ෂියක් දරන්න.” ප්රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව