නොවැම්බර් 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 80 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 9වන පරි. 8-18 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ඔබදියා 1–යෝනා 4 (විනා. 10යි)
අංක 1: යෝනා 2:1-10 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: සැබෑ ආගම, විවිධ ජාතීන්ව එක්සත් කර තිබෙන්නේ කෙසේද?—ගීතා. 133:1 (විනා. 5යි)
අංක 3: මුල් ක්‍රිස්තියානීන්ට පවා පොළොව මත සදාකල් ජීවත් වීමේ අපේක්ෂාවක් තිබුණාද?—w09 8/15 10 පි. 13 ඡේ.–11 පි. 17 ඡේ. (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 15: අවශ්‍යතාව වැඩි ප්‍රදේශයක සේවය කර දෙවිගේ ආශීර්වාද ලබන්න. වර්ෂ 2009 අප්‍රියෙල් 15 මුරටැඹ සඟරාවේ 20-23 පිටු මත පදනම් සාකච්ඡාවක්. එයින් ඉගෙනගත් පාඩම් ගැන කියන්න සබයේ ඉන්න අයට ආරාධනා කරන්න.
විනා. 15: “බයිබල් පාඩමක් කරන්න—බැහැ කියලා හිතන්න එපා.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දැන් බයිබල් පාඩම් පවත්වන අඩු අධ්‍යාපනයක් ලැබූ හෝ ලැජ්ජාශීලි කෙනෙක් එක්ක කෙටි සම්මුඛ සාකච්ඡාවක් කරන්න.
ගීතිකා අංක 26 සහ යාච්ඤාව