අගෝස්තු 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අගෝස්තු 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 45 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 5වන පරි. 1-8 ඡේ. සහ 43වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 32-34 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 34:15-28 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ජාතික දින සැමරීම ගැන ක්‍රිස්තියානීන් දරන ආකල්පය කුමක්ද?—දෙවිගේ ප්‍රේමය 242 පි. (විනා. 5යි)
අංක 3: අර්ථාන්විත යාච්ඤාවක් යනු වචන රාශියක් නොවන්නේ ඇයි?—ගීතා. 145:18; මතෙ. 22:37 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: කෙනෙක් පරිනාමය විශ්වාස කරනවා නම් . . . ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු නමැති සඟරාවේ තුන්වෙනි පිටුව මත පදනම් සාකච්ඡාවක්. වර්ෂ 2012 ජනවාරි රාජ්‍ය සේවා පත්‍රිකාවේ තියෙන යෝජනාව පාවිච්චි කරලා පරිනාමය විශ්වාස කරන කෙනෙක්ට කතා කරන විදිහ නිරූපණය කරන්න. එය ගෙයින් ගෙට යන අවස්ථාවක් නොවිය යුතුයි.
විනා. 10: ක්ෂේත්‍ර සේවයේදී එකිනෙකාව දිරිමත් කරමු. වර්ෂ 2008 මාර්තු රාජ්‍ය සේවාවේ 1වෙනි පිටුවේ ඇති ලිපිය මත පදනම් සාකච්ඡාවක්. ඉගෙනගන්න පුළුවන් දේ ගැන කියන්න සබයට ආරාධනා කරන්න.
විනා. 10: “ඔබේ මනස ආරක්ෂා කරගන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දෙදින චාරිකා සමුළුව පවත්වන දිනය දන්නවා නම් එය සබයට කියන්න.
ගීතිකා අංක 70 සහ යාච්ඤාව