අප කළ සේවය
කලාතුරකින් වැඩ කරන ප්‍රදේශවල සේවය කිරීමට පත් කරපු තාවකාලික විශේෂ පුරෝගාමීන් 23දෙනා පෙබරවාරි මාසයේදී පැය 2,715, නැවත බැලීම් 675 සහ බයිබල් පාඩම් 130ක් වාර්තා කළා. ඒ මාසයේ ප්‍රචාරකයන් 5,176ක උපරිමයක් වාර්තා කළ එක ගැනත් අපිට සතුටුයි. ඒකෙන් යෙහෝවා දෙවිට කොච්චර ප්‍රශංසාවක් ලැබෙන්න ඇද්ද!