ජූලි 16න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූලි 16න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 58 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 3වන පරි. 12-18 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: එසකියෙල් 15-17 (විනා. 10යි)
අංක 1: එසකියෙල් 16:14-27 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යොහන් 18:37හි යේසුස් සඳහන් කළ සත්‍යය කුමක්ද? (විනා. 5යි)
අංක 3: පල්ලියේ පූජාව පැවැත්වීම පිහිටෙව්වේ යේසුස්ද?—g99 5/8 26-27 පි
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දේවසේවකයෙක් විදිහට දියුණු වෙන්න සේවා පාසැලෙන් ප්‍රයෝජන ගන්න. සේවා පාසැල මෙහෙයවන්නා ඉදිරිපත් කරන කතාවක්. සේවා පාසැල් පොතේ 6වන පිටුවේ 1වන ඡේදයේ සිට 8වන පිටුවේ අවසානය දක්වා තොරතුරු පාවිච්චි කරන්න. දේවසේවය දියුණු කරගන්න පාසැලෙන් ලැබුණු උපකාර ගැන කියන්න ප්‍රචාරකයන් එක් කෙනෙක් හෝ දෙදෙනෙක්ව කැඳවන්න.
විනා. 20: “දෙවිට සවන් දෙන්න මිනිසුන්ට උදව් කරන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. පස්වන ඡේදයේදී ඒ සඟරා දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහ නිරූපණය කරන්න. හයවන ඡේදය සාකච්ඡා කිරීමෙන් පසු විනාඩි තුනක නිරූපණයක් ඉදිරිපත් කරන්න. ඒ නිරූපණයේදී ප්‍රචාරකයා, දෙවිට සවන් දෙන්න කියන සඟරාවෙන් බයිබල් පාඩමක් කරන විදිහත් 4වන පිටුවේ පළවෙනි පින්තූරය විස්තර කරන විදිහත් පෙන්වන්න.
ගීතිකා අංක 120 සහ යාච්ඤාව