ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 12/11 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 12/11 4 පි.

නිවේදන

◼ දෙසැම්බර්: ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පොත. නිවසේ දරුවන් සිටී නම් උතුම් ගුරුවරයා පොත හෝ බයිබල් කතන්දර පොත ඉදිරිපත් කරන්න. ජනවාරි: බයිබලයේ ඉගැන්වීම් පොත. පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. මෙම පොත දැනටමත් නිවැසියා ළඟ තිබුණත් ඔහු බයිබල් පාඩමකට උනන්දුවක් දක්වන්නේ නැත්නම් සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි. පෙබරවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත හෝ සභාවේ පොත් තොගයේ ඇති එවැනි ඕනෑම පොතක් ඉදිරිපත් කළ හැකියි. මාර්තු: බයිබල් ඉගැන්වීම් පොත. මුල් හමුවේදීම පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. නිවැසියා ළඟ දැනටමත් එම පොත තිබෙන නමුත් ඔහු බයිබල් පාඩමකට කැමැත්තක් දක්වන්නේ නැත්නම් සඟරා හෝ මාසික නොවන සඟරා ඉදිරිපත් කළ හැකියි. අප්‍රියෙල්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද? නමැති පත්‍රිකාව දී බයිබල් පාඩමක් ආරම්භ කිරීමට වෑයම් කරන්න. යේසුස්ගේ මරණය සිහි කිරීමට හෝ වෙනත් විශේෂ රැස්වීම්වලට පැමිණි නවකයන්ව නැවත බැලීමට යන විට බයිබල් ඉගැන්වීම් පොතෙන් පාඩමක් පටන්ගැනීමට උත්සාහ කරන්න.

◼ වර්ෂ 2013 සඳහා යේසුස්ගේ මරණය සිහි කිරීම යෙදී තිබෙන්නේ මාර්තු 26වන අඟහරුවාදාටයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න