දෙසැම්බර් 19න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
දෙසැම්බර් 19න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 50 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 11වන පරි. 15-21 ඡේ. සහ 137වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෙසායා 11-16 (විනා. 10යි)
අංක 1: යෙසායා 13:1-16 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: අප දකින දෙයින් නොව විශ්වාසයක් ඇතුව ගමන් කළ යුත්තේ ඇයි?—2 කොරි. 5:7 (විනා. 5යි)
අංක 3: විශ්වයේ ආරම්භය: “දවස්” පැය 24හි දවස් නොවේ—36ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: නිවේදන. ජනවාරි මාසයේ බෙදාදෙන ප්රකාශනය මතක් කරන්න. එය ඉදිරිපත් කිරීමට යෝජනාවක් නිරූපණය කරන්න.
විනා. 15: හොඳ වාතාවරණයක් නැති විට පවා උද්යෝගයෙන් දේශනා කරන්න. (2 තිමෝ. 4:2) වර්ෂ 2009 ජූලි 15 මුරටැඹ 22 පි. 16-17 ඡේ.; 2006 ජනවාරි 1 මුරටැඹ 32 පි. සහ 1995 අගෝස්තු 1 මුරටැඹ 29 පි. 2-3 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. තමන් ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: ප්රශ්න පෙට්ටිය. සේවා සංවිධායක විසින් මෙහෙයවන සාකච්ඡාවක්.
ගීතිකා අංක 92 සහ යාච්ඤාව