ජූනි 20න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජූනි 20න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 63 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
මගේ අනුගාමිකයෙක් වෙන්න 3වන පරි. 1-9 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: ගීතාවලිය 45-51 (විනා. 10යි)
අංක 1: ගීතාවලිය 48:1–49:9 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මූලාරම්භය—28අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: ජීවිතය තෑග්ගක් නිසා ගැලවීම ස්ථිර කරගැනීමට අප වෙහෙසිය යුත්තේ ඇයි?—රෝම 6:23; ෆිලි. 2:12 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: ජූලි මාසයේ ඉදිරිපත් කිරීම. සබය සමඟ සාකච්ඡාවක්. ඉදිරිපත් කරන ප්රකාශනවල අඩංගු කරුණු කෙටියෙන් පවසන්න. ඉදිරිපත් කරන ආකාරය නිරූපණයකින් හෝ දෙකකින් පෙන්වන්න.
විනා. 10: බිලිඳුන්ගේ මුවින්. (මතෙ. 21:15, 16) වර්ෂ 2010 අප්රියෙල් 15 මුරටැඹ සඟරාවේ 6 පි. 16 ඡේ. සහ 2006 ජූලි 1 මුරටැඹ සඟරාවේ 29 පි. 16 ඡේ. මත පදනම් සාකච්ඡාවක්. එක් එක් අද්දැකීම සාකච්ඡා කළ පසු ඉගෙනගත් පාඩම් මොනවාද කියා සබයෙන් අසන්න.
විනා. 10: “වීදි සේවයෙන් පල නෙළාගනිමු” සේවා සංවිධායක විසින් මෙහෙයවන ප්රශ්නෝත්තර සාකච්ඡාවක්. ප්රදේශයට ගැළපෙන සේ කරුණු අදාළ කරන්න. ලිපියේ ඇති කරුණක් හෝ දෙකක් කෙටියෙන් නිරූපණය කොට දක්වන්න.
ගීතිකා අංක 107 සහ යාච්ඤාව