ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/11 4 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2011 අපගේ රාජ්‍ය සේවාව
2011 අපගේ රාජ්‍ය සේවාව
km 5/11 4 පි.

නිවේදන

◼ මැයි: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. සිහි කිරීමට හෝ වෙනත් විශේෂ අවස්ථාවලදී පමණක් රැස්වීම්වලට පැමිණෙන අය ඇතුළු උනන්දුව දක්වන අයව නැවත ගොස් බලන විට බයිබලයේ ඉගැන්වීම් පොත ඉදිරිපත් කර පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. ජූනි: බයිබලයේ ඉගැන්වීම් පොත. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් 1995ට පෙර පළ වූ පිටු 192කින් යුත් පොත් ඉදිරිපත් කරන්න. ජූලි සහ අගෝස්තු: පොත් පත් තොගයේ ඇති ප්‍රදේශයට වඩාත් ගැළපෙන ඕනෑම මාසික නොවන සඟරාවක්. අමතර සඟරා අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න. සැප්තැම්බර්: බයිබලයේ ඉගැන්වීම් පොත. පළමු හමු වීමේදීම බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න. දැනටමත් එය නිවැසියා ළඟ ඇත්නම් හා පාඩමක් කිරීමට ඔහු කැමැත්තක් දක්වන්නේ නැත්නම් කලකට පෙර පළ වූ උනන්දුව අවදි කරන මාසික හෝ මාසික නොවන සඟරාවක් ඉදිරිපත් කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න