අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 25න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 108 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 17වන පරි. 1-10 ඡේ. (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 33-37 (විනා. 10යි)
සේවා පාසැල් පුනරීක්ෂණය (විනා. 20යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. “ගොඩගැසී ඇති පොත්වලින් ප්‍රයෝජන ගනිමු.” කතාවක්. සභාවේ ගොඩගැසී ඇති පොත් මොනවාද කියා දැනුම් දෙන්න.
විනා. 30: “අපව ප්‍රබෝධවත් කරන දින තුනක්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. “වර්ෂ 2011 දිස්ත්‍රික් සමුළු සිහිගැන්වීම්” සාකච්ඡා කරන්න. පස්වෙනි ඡේදය සාකච්ඡා කරන විට ආරාධනා පත් බෙදාහැරීමට කර ඇති සැලසුම් ගැන විස්තර කිරීමට සේවා සංවිධායකට ආරාධනා කරන්න.
ගීතිකා අංක 119 සහ යාච්ඤාව