අප්‍රියෙල් 11න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
අප්‍රියෙල් 11න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 44 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 16වන පරි. 9-14 ඡේ. සහ 220-221වන පිටුවල කොටු (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: යෝබ් 21-27 (විනා. 10යි)
අංක 1: යෝබ් 25:1-26:14 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: කුරුසය නමස්කාරය සඳහා භාවිත නොකළ යුත්තේ ඇයි? (විනා. 5යි)
අංක 3: යක්ෂයා, භූතයෝ: මේ දුෂ්ට ලෝකයේ පාලකයා යක්ෂයාය—25ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන. සිහි කිරීමේ ආරාධනා පත් බෙදා දීමෙන් ලැබුණු සාර්ථක ප්‍රතිඵල ගැන සභාවට දැනුම් දෙන්න.
විනා. 10: ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගන්න. (දේශ. 11:6) වර්ෂ 2010 ජූලි 15 මුරටැඹ කලාපයේ 32වන පිටුව සහ 2008 ජනවාරි 15 මුරටැඹ කලාපයේ 15වන පිටුවේ 13-15 දක්වා ඡේද මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්. එක් එක් අද්දැකීම සලකා බැලීමෙන් පසු ඉන් ඉගෙනගත් පාඩම් ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: ලිපි මාර්ගයෙන් සාක්ෂි දැරීම. සේවා පාසැල් පොතේ 71-73 දක්වා පිටු මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්.
විනා. 10: “ප්‍රබල සාක්ෂියක් දැරීමට අවස්ථාවක්!” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
ගීතිකා අංක 8 සහ යාච්ඤාව