පෙබරවාරි 7න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
පෙබරවාරි 7න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 25 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 13 පරි. 5-15 ඡේ. සහ 172වන පිටුවේ කොටුව (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නෙහෙමියා 5-8 (විනා. 10යි)
අංක 1: නෙහෙමියා 6:1-13 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: ලිදියා, ගායස් හා ෆිලෙමොන් යන අයගෙන් ආගන්තුකසත්කාරය ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? (විනා. 5යි)
අංක 3: මරණය: මරණයට හේතුව—22ආ බයිබල් විෂයන් (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 10: දෙවි දී තිබෙන දීමනාව ඔබ දේවසේවයේදී හොඳින් භාවිත කරනවාද? සේවා පාසැල පොතේ 75වෙනි පිටුවේ 4වෙනි ඡේදයේ සට 76වන පිටුවේ 2වෙනි ඡේදය දක්වා පදනම් කතාවක්.
විනා. 10: සභා අවශ්‍යතා.
විනා. 10: දේශනා කරද්දී හා උගන්වද්දී දේවල් නිවැරදිව පවසන්න. සේවා පාසැල පොතේ 223වන පිටුවේ 1-5 දක්වා ඡේද මත පදනම් සබය සමඟ සාකච්ඡාවක්.
ගීතිකා අංක 13 සහ යාච්ඤාව