ජනවාරි 31න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
ජනවාරි 31න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 99 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 13 පරි. 1-4 ඡේ. සහ 170-171, 180-181වන පිටුවල කොටු (විනා. 25යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: නෙහෙමියා 1-4 (විනා. 10යි)
අංක 1: නෙහෙමියා 2:11-20 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: බොරු අනාගතවක්තෘවරු: ඔවුන් ගැන කලින්ම පවසා තිබිණ. නියෝජිතයන්ගේ කාලයේදීත් සිටියහ—21අ බයිබල් විෂයන් (විනා. 5යි)
අංක 3: මතෙව් 22:21හි යේසුස් දුන් උපදෙසට කීකරු වීමට අපට හැකි ක්‍රම මොනවාද? (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන.
විනා. 20: “පවුල්වලට දෙවිගෙන් තෑග්ගක්.”—2වන කොටස. (7-13 දක්වා ඡේද) ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. හයවන පිටුවේ ඇති යෝජනා අදාළ කරගැනීමෙන් පවුලේ අය ප්‍රයෝජන ලැබූ ආකාරය ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
විනා. 10: “දේවසේවකයන් වීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. දේවසේවය සම්බන්ධයෙන් ඉලක්ක තබාගෙන ක්‍රමානුකූලව ඒවා අත් කරගැනීමට තම දෙමාපියන් උපකාර කළ ආකාර ගැන පැවසීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකා අංක 88 සහ යාච්ඤාව