නොවැම්බර් 15න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
නොවැම්බර් 15න් පටන්ගන්නා සතිය
□ සභා බයිබල් පාඩම:
දෙවිගේ ප්‍රේමය 9වන පරි. 22-26 ඡේ., 124 පිටුවේ කොටුව සහ 249-251 පිටු
□ දිව්‍යාණ්ඩු සේවා පාසැල:
බයිබල් කියවීම: 1 ලේකම් 26-29
අංක 1: 1 ලේකම් 29:10-19
අංක 2: පාපය: සමාව ලබාගත නොහැකි පාපය යනු (මතෙ. 12:32; මාක් 3:28, 29) (16ඈ බයිබල් විෂයන්)
අංක 3: සියලුම යුදෙව්වන් ක්‍රිස්තියානීන් බවට පත් වෙයිද?
□ සේවා රැස්වීම:
විනා. 5: නිවේදන
විනා. 20: “බයිබලය—නිවැරදි ඉතිහාසය හා නොවරදින අනාවැකිවලින් පිරි පොතක්.” ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්.
විනා. 10: ප්‍රශ්න පෙට්ටිය. වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්.